28 C
Negombo
Saturday, September 21, 2024

ජලභීතිකාව වැළැඳි පාසල් දැරිය මියයයි

Must read

කොළොන්නාව බාලිකා විදුහලේ ඉගෙනුම ලැබූ හංසනී ඔල්ගා ජයවීර නමැති 14 හැවිරිදි දියණිය ජලභීතිකාව උණ වැලඳී මියගොස් තිබේ.

ඇය පාරේ සිටින බලු පැටවකු නිවසට ගෙනවිත් මාස එකහමාරක් පමණ නිවසේ තබාගෙන ඉන්න අතරේ බලු සුරතලා මියගොස් ඇත. ඒ මියගිහින් මාසයකට පමණ පසු හංසනී ඔල්ගා දියණිය ජලභීතිකාව උණ වැලඳී මියගියාය.

ඇයට අත්වූ විපත්ති නිසා කොළොන්නාවේ ප්‍රදේශවාසී ජනතාව දැඩි ලෙස කම්පාවට පත්ව සිටියි.

දෙමාපියනි, ගෙදර සිටින සුරතලා මියගියහොත් අසනීප වුණොත් ඒ ගැන වැඩියෙන් සෝදිසි කරන්නැයි වෛද්‍යවරු දෙමාපියන්ගෙන් ඉල්ලා සිටිති.
divaina.lk

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article