29 C
Negombo
Friday, May 17, 2024
- Advertisement -spot_img

AUTHOR NAME

freddy

15 POSTS
0 COMMENTS

ගිනිගත්හේන නෝටන්බ්‍රිජ් ප්‍රධාන මාර්ගයට පස් කන්දක් කඩා වැටේ.

ගිනිගත්හේන දියගල ප්‍රදේශයට අද (27) අලුයම ඇද හැලුණු අධික වර්ෂාවත් සමග ගිනිගත්හේන නෝටන්බ්‍රිජ් ප්‍රධාන මාර්ගයට ගල් සහ ගස් සමග පස් කන්දක් කඩා වැටිමෙන් එම...

බෙවිස් නික්ම ගියත් – මතක නදිය ගලාබසී

හෙට දළදා වීදියේ ගමන් කරන විට ඒ හිතමිතුරු වදන් තෙපලන්නට බේවිස් මනතුංග තවදුරටත් එතැන නැහැ .හැබැයි ඒ හිස්තැන සොඳුරු මතක පෙළක් සිත්තම් කරාවි . බේවිස්...

විදුලි කප්පාදු කාලසටහන ..

අද  (21 ) දිනයේ ද පැය 02 යි මිනිත්තු 20 ක විදුලි කප්පාදුවක් සිදු කිරීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාව අවසර ලබා දී තිබෙයි.  ඒ අනුව...

ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු 04 ක් විවෘත කෙරේ

ඉහල කොත්මලේ ජල පෝෂක ප්‍රදේශවලට ඊයේ රාත්‍රියේ සිට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඉහල කොත්මලේ ජලාශයේ වාන් දොරටු පහෙන් වාන් දොරටු හතරක් අද අලුයම...

පාන් මිළට වෙට්ටු දමන බේකරි හිමියෝ …

පිටි මිල යම් පමණකට අඩු කර තිබුණත් පාන් මිල අඩු කළ නොහැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා. පාන් පිටි මිල එක් වරම රුපියල්...

කෙන්යාවත් අර්බුදයක

ණය ගෙවීම පැහැරහැරීම හේතුවෙන් චීන බැංකු කෙන්යාවට දඩ පනවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. කෙසේවෙතත් කෙන්යාව අදාළ පුවත ප්‍රතික්ෂේප කර ඇති බවද ඇතැම් මාධ්‍ය...

තවත් රටක සිරප් පිළිබඳ ප්‍රශ්නයක් – ළමා මරණ 100ක්

ඉන්දුනීසියාවේ කුඩා ළමයින් 100ක් පමණ සිරප් සහ ඖෂධ දියර වර්ග නිසා ජීවිතක්ෂයට පත්වී ඇති බව වාර්තා වෙයි. ඒ හේතුවෙන් එරට තුළ සිරප් සහ ඖෂධ දියර...

කාසියේ වාසිය කොදෙව්වන්ට

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ B කාණ්ඩය යටතේ අයර්ලන්තයට එරෙහිව අද පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනූ කොදෙව් කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය. මෙම...

බදු ගෙවීම මත පදනම් වූ නව විශ්‍රාම වැටුප් ක්‍රමයක්

බදු ගෙවීම මත පදනම් වූ නව විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වාදීමට රජය තීරණය කර ඇති බව රාජ්‍ය අමාත්‍ය අනුප පැස්කුවල් මහතා පවසයි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ...

ආණ්ඩුවෙන් වෙන්වී ස්වාධීන වූ මන්ත්‍රීවරු 22ට සහාය වෙති

22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට ආණ්ඩුවෙන් වෙන්වී ස්වාධීන වූ මන්ත්‍රීවරුන්ගේ සහාය ලබාදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය නාලක ගොඩහේවා මහතා පවසයි. 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන...

Latest news

- Advertisement -spot_img