29 C
Negombo
Friday, May 17, 2024

පාන් මිළට වෙට්ටු දමන බේකරි හිමියෝ …

Must read

පිටි මිල යම් පමණකට අඩු කර තිබුණත් පාන් මිල අඩු කළ නොහැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.

පාන් පිටි මිල එක් වරම රුපියල් 420 දක්වා වැඩි වූ බවත් එසේ වැඩි වූයේ රුපියල් 84.50 ට තිබුණු පිටි කිලෝව බවත් එම සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන පෙන්වා දෙනවා.

කෙසේ නමුත් එලෙස දැවැන්ත ලෙස මිල ඉහළ ගිය පාන් පිටි මිල මේ වන විට යම් තරමකට පහත වැටී තිබුණත් පිටි කිලෝව රුපියල් 250 දක්වා පහත දමන තුරු පාන් මිල අඩු කළ නොහැකි බවයි ඔහු පවසන්නේ.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article