31 C
Negombo
Friday, May 17, 2024

ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු 04 ක් විවෘත කෙරේ

Must read

ඉහල කොත්මලේ ජල පෝෂක ප්‍රදේශවලට ඊයේ රාත්‍රියේ සිට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඉහල කොත්මලේ ජලාශයේ වාන් දොරටු පහෙන් වාන් දොරටු හතරක් අද අලුයම සිට විවෘත කර තිබෙනවා.

එම වාන් දොරටු හතරෙන් තත්පරයට ඝන අඩි 200 ක ජල ධාරිතාවක් කොත්මලා ඔයට මුදා හරින බවයි නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කලමණාකරණ ඒකකය සඳහන් කළේ.


එම ජල පෝෂක ප්‍රදේශවලට තවදුරටත් අඛණ්ඩව වැසි ලැබුණහොත් එම ජලාශයේ සෙසු වාන් දොරටුව විවෘත වන බවත්, ඒ අනුව ඉහල කොත්මලේ ජලාශයේ වේල්ලට පහලින් කොත්මලාඔය දෙපස පදිංචිකරුවන් සැලකිලිමත්ව සිටින ලෙසයි පදිංචිකරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article